//

Sinhala Songs

//

Sinhala Video Songs

Listen to mp3

Kaalayak Ei Sitha - Prasad Abeykoon

3,317
views and counting
කාලයක් එයි සිතා ආයෙමත් ඔබ හිමි වෙයි කියා
තාම මං හිඳිනවා තනිකඩව උන් තැනට වෙලා
මේ විඳි දුක දරා මා මියැදෙන තුරා
හිඳින්නම් හැමදා හිඳින්නම් හැමදා

kalayak eyi sitha aayemath oba himi weyi kiya
thaama man hindinawa thanikadawa un thanat wela
me windi duka dara maa miyadena thura
hindinnam hamada hindinnam hamada

Artist  :Prasad Abeykoon
Music  :Chamath Sangeeth
Lyrics  :Sajith v Chathuranga



On Facebook
Featured Sites
Sri Lankan Model

Radio 24

News Lanka 24


© 2017 sinhalasindu.lk

500x500 Top