//

Sinhala Songs

//

Sinhala Video Songs

Aaley (ආලේ) - DADDY

3,869
views and counting
කලුපාට හමට දෙන්නේ නැද්ද හාදුවක්
අද ලස්සන උනේ කොහොමද වෙනදට ටිකක්
මනමාලකමට නෙවෙයි කළේ විහිළුවක්
හදේ ගැඹුරේ සැඟවී තිබෙනා
කල් යන්න යන්න පපුවට දැනෙනවා බයක්
ළඟ ඉන්නාවිට සිහින දකිමි කෝටියක්

kalu pata hamata denne nadda haduwak
ada lassna une kohomada wenadata tikak
manamalakamata neweyi kale wihiluwak
hade gambure sangawi thibena
kal yanna yanna papuwata danenawa bayak
langa innawita sihina dakimi kotiyak

Artist  :DADDY
Music  :Daddy and Kavishka
Lyrics  :Daddy
Video  :Mamas Boys Films



On Facebook
Featured Sites
Sri Lankan Model

Radio 24

News Lanka 24


© 2017 sinhalasindu.lk

500x500 Top