//

Sinhala Songs

//

Sinhala Video Songs

Listen to mp3

Gathin Ma Oba Adara Nethu (TeleDrama Theme Song) – Shan Diyagamage

14,128
views and counting
ගතින් මා ඔබ දෙතැනකට කර ආලයේ ගඟ ගලාවී
අපේ මතකය දෑල බිඳගෙන රිදුම් දී රැලි නගාවී
සිතෙන් මිදෙනා සුසුම් දවනා සිහිනයේ හුදකලාවී
සිනා සෙන නෙතු එදා වගෙමයි මගේ සිත මට කියාවි

gathin maa oba dethanakata kara
aalaye ganga galawi
ape mathakaya daala bindagena
ridum di rali nagawi
sithen midena susum dawana
sihinaye hudakalawi
sina sena nethu eda wagemayi
mage sitha mata kiyawi

Artist  :Shan Diyagamage
Music  :Priyantha Nawalage
Lyrics  :Hiru Sandu Tharu Muthu Maddumarachchi



On Facebook
Featured Sites
Sri Lankan Model

Radio 24

News Lanka 24


© 2017 sinhalasindu.lk

500x500 Top