//

Sinhala Songs

//

Sinhala Video Songs

Hiru Madalak Se - Jagath Wickramasinghe

3,251
views and counting
හිරු මඬලක්සේ මගේ ලොව එළිය කළා
මහා පවුරක්සේ මට රැකවල් දුන්නා
විඳලා මහදුක් ගංගා ඔබ මා දැඩි කෙරුවා
දිව රෑ වෙහෙසී දුක් විඳලා
මා වෙනුවෙන් සතුටක් හැරදා
පියාණනි නුඹ වඳිමි සදා
හැම භවයෙදි නුඹේ පුතු වේවා

hiru mandalak se mage lowa eliya kala
maha pawurakse mata rakawal dunna
windala mahaduk ganga oba maa dadi keruwa
diwa raa wehesi duk windala
maa wenuwen sathutak harada
piyanani numba wandimi sada
hama bhawayedi numbe puthu wewa

Artist  :Jagath Wickramasinghe
Music  :Dulip Mirando
Lyrics  :Denuwan Perera
Video  :Jagath Karunajeewa



On Facebook
Featured Sites
Sri Lankan Model

Radio 24

News Lanka 24


© 2017 sinhalasindu.lk

500x500 Top