//

Sinhala Songs

//

Sinhala Video Songs

Oya Harennata - Shiromi Rathnayake

3,024
views and counting
ඔයා හැරෙන්නට වෙන කවුරුත් මට නැති හින්දා
එපා තවත් හිඳින්න දුර ඈතින් හිත රිද්දා
සිනා පිරුණු දෙතොල් වලින් කියන්න මට මුමුණා
ඔයා මගේ හුස්ම ඩිංග මියෙන තුරා කියලා

oya harennata wena kawuruth mata nathi hinda
epa thawath hindinaa dura aathin hitha ridda
sina pirunu dethol walin kiyanna mata mununa
oya mage husma dinga mieyna thura kiyala

Artist  :Shiromi Rathnayake
Music  :Chathura Warnasekara
Lyrics  :Chathura Warnasekara
Video  :



On Facebook
Featured Sites
Sri Lankan Model

Radio 24

News Lanka 24


© 2017 sinhalasindu.lk

500x500 Top