Sinhala Songs

Sinhala Video Songs

මගේ පන
1,611
views and counting

මගේ පන .................

මගේ පන

මං ඔයාට කොයි තරම් ආදරේද කියලා

ඔයා දන්නවා නම්

එයා එක පාරක් වෙනස් වුණාම

මං දහස් වාරයක් මැරෙනවා

කියලා ඔයා දන්නවා නම්

මේ ආත්මෙදි මගේම නොවුණත්

ලබන හැම ආත්තමයකදිම ඔයා මගේම වෙන්න

පතන තරම් දන්නවා නම්

ලබන ආත්මෙදි මේ කරන චන්ඩි  කම්

මතක් කරන්න පුලුවන්වුණා නම්

ඔන්න මං තමයි ඉස්සර වෙලාම කතා කරන්නේ

මේ ආත්මෙදි ඔයා වගේ

මගේ පන...........................

Author : වසන්ත කුමාර
Email : kumarawasantha018@gmail.com
Facebook : වසන්ත කුමාර
Vote this :


On Facebook
Featured Sites
Sri Lankan Model

Radio 24

News Lanka 24


© 2017 sinhalasindu.lk

500x500 Top