HOME
ARTISTS
MUSIC VIDEOS
SONGS
SUBMIT
CONTACT
SEARCH
SUBMIT A SONG INFORMATION
SONG
In SINHALA
SINGER(s)
LYRICIST
MUSIC
YOUTUBE LINK
LYRICS IN SINHALA
සබඳ කමක් නැති දෙදෙනෙකු වෙමු අපි මා තේරුම් ගනු ඔබට නොහැකි නම්... ඔබ තේරුම් ගනු මටද නොහැකි නම්...// වසර ගණන් කල් සිනාසුනෙමු අපි වසර ගණන් කල් කථා කළෙමු අපි එහෙත් කවුද ඔබ..... ඔබට කවුද මා .... ඔබත් නොදන්නෙහි...මමත් නොදන්නෙමි.. සබඳ කමක් නැති දෙදෙනෙකු වෙමු අපි අත්වැල් බැඳගෙන මහවැලි ඉවුරේ පෙර දින සැන්දෑ සමය ගෙවී ගිය.. නමුදු කවුද ඔබ..... ඔබට කවුද මා.... ඔබත් නොදන්නෙහි...මමත් නොදන්නෙමි.. සබඳ කමක් නැති දෙදෙනෙකු වෙමු අපි
OTHER INFO
YOUR INFORMATION
NAME
TELEPHONE
EMAIL
Copyright © Yasitha Munasinghe - All rights reserved 2021 - 2023
Powered by isandi CREATIONS