HOME
ARTISTS
MUSIC VIDEOS
SONGS
SUBMIT
CONTACT
SEARCH
SUBMIT A SONG INFORMATION
SONG
In SINHALA
SINGER(s)
LYRICIST
MUSIC
YOUTUBE LINK
LYRICS IN SINHALA
රෝස තොල් සිඹිමි තොල්මත කඳුලු බිඳු රැඳෙයි ඔබ ආදරේ කියා දුන්නෙත් ඒවගේ තමයි මේ රැයයි සඳයි හරියට ඒ නුඹයි මමයි හීනයක් වගේ මගෙ හිත පාරවයි රිදෙයි..// පිච්ච මල් පිපී යහනේ සුවඳ මා දවයි එක්ව කී කතා දෙසවන දෝOකාර දෙයි නුඹ උන්නු තැන හදේ තාමත් හරිම උනුසුමයි ඉවසන්න බැරි තවම නුඹගේ වෙන්ව යාමමයි රෝස තොල් සිඹිමි තොල්මත කඳුලු බිඳු රැඳෙයි ඔබ ආදරේ කියා දුන්නෙත් ඒවගේ තමයි මේ රැයයි සඳයි හරියට ඒ නුඹයි මමයි හීනයක් වගේ මගෙ හිත පාරවයි රිදෙයි අඳුර ඉකිගසයි සුසුමින් තරු නිවා දමයි සොඳුරු නුඹ ලඟින් නැතිවත් හිතට උනුසුමයි කඳුලු බිඳු නැගී ඉඳහිට නෙතට අතවනයි සිනාසෙමි නමුත් මේ උනු කඳුලු මගෙ නොවෙයි රෝස තොල් සිඹිමි තොල්මත කඳුලු බිඳු රැඳෙයි ඔබ ආදරේ කියා දුන්නෙත් ඒවගේ තමයි මේ රැයයි සඳයි හරියට ඒ නුඹයි මමයි හීනයක් වගේ මගෙ හිත පාරවයි රිදෙයි..//
OTHER INFO
YOUR INFORMATION
NAME
TELEPHONE
EMAIL
Copyright © Yasitha Munasinghe - All rights reserved 2021 - 2023
Powered by isandi CREATIONS