HOME
ARTISTS
MUSIC VIDEOS
SONGS
SUBMIT
CONTACT
SEARCH
SUBMIT A SONG INFORMATION
SONG
In SINHALA
SINGER(s)
LYRICIST
MUSIC
YOUTUBE LINK
LYRICS IN SINHALA
ආ මඟ කෙටියි යායුතු මඟ දුරයි.. නිරතුරු නුවණැසින් තරණය කළ යුතුයි.. මේ ඇරඹුමයි මාවත බෝ දුරයි.. නුවණින් අවදියෙන් යායුතු බව දනියි. ආ මඟ කෙටියි යායුතු මඟ දුරයි.. නිරතුරු නුවණැසින් තරණය කළ යුතුයි.. මේ ඇරඹුමයි මාවත බෝ දුරයි.. නුවණින් අවදියෙන් යායුතු බව දනියි. මේ මඟ තැනිතලා සේම සෙල් තලා හමුවේවී.. මේ මඟ තැනිතලා සේම සෙල් තලා හමුවේවී.. සිත සවි නොබිඳ එමඟ ගෙවා දිරි වඩා.. ජයබිම දකිමි අදිටනින්.. ආ මඟ කෙටියි යායුතු මඟ දුරයි.. නිරතුරු නුවණැසින් තරණය කළ යුතුයි.. මේ ඇරඹුමයි මාවත බෝ දුරයි.. නුවණින් අවදියෙන් යායුතු බව දනියි. සාවුන් මුවැත්තියන් සේම වග වලසුන් හමුවේවී.. සාවුන් මුවැත්තියන් සේම වග වලසුන් හමුවේවී.. නුවණැස නොහැර බලන මිතු සිත හඳුනා.. තරණය කරමි මඟ සොඳින්.. ආ මඟ කෙටියි යායුතු මඟ දුරයි.. නිරතුරු නුවණැසින් තරණය කළ යුතුයි.. මේ ඇරඹුමයි මාවත බෝ දුරයි.. නුවණින් අවදියෙන් යායුතු බව දනියි. නිරතුරු නුවණැසින් තරණය කළ යුතුයි.. නුවණින් අවදියෙන් යායුතු බව දනියි. නිරතුරු නුවණැසින් තරණය කළ යුතුයි.. නුවණින් අවදියෙන් යායුතු බව දනියි.
OTHER INFO
YOUR INFORMATION
NAME
TELEPHONE
EMAIL
Copyright © Yasitha Munasinghe - All rights reserved 2021 - 2023
Powered by isandi CREATIONS