HOME
ARTISTS
MUSIC VIDEOS
SONGS
SUBMIT
CONTACT
SEARCH
SUBMIT A SONG INFORMATION
SONG
In SINHALA
SINGER(s)
LYRICIST
MUSIC
YOUTUBE LINK
LYRICS IN SINHALA
ආදරේ කුරුටු ගෑ . නෙතු පුරා කදුළු අතුරලා. හසඟනාවියේ නුඹ ගියා . නෙතු මානයේ දුක තියා.../ පෑ උඳුල් නෙතු විලේ සතපවා මා ඔබේ වසඟයට ගෙන තබා හසඟනාවියේ නුඹ ගියා. නෙතු මානයේ දුක තියා. ආදරේ කුරුටු ගෑ . නෙතු පුරා කදුළු අතුරලා. හසඟනාවියේ නුඹ ගියා . නෙතු මානයේ දුක තියා. රෑ අනත් සිහිනයේ සැඟවිලා හිතගාව මතක මල් වැහි සලා හසඟනාවියේ නුඹ ගියා. නෙතු මානයේ දුක තියා. ආදරේ කුරුටු ගෑ . හිත පුරා කදුළු අතුරලා. හසඟනාවියේ නුඹ ගියා . නෙතු මානයේ දුක තියා.
OTHER INFO
YOUR INFORMATION
NAME
TELEPHONE
EMAIL
Copyright © Yasitha Munasinghe - All rights reserved 2021 - 2023
Powered by isandi CREATIONS