HOME
ARTISTS
MUSIC VIDEOS
SONGS
SUBMIT
CONTACT
SEARCH
SUBMIT A SONG INFORMATION
SONG
In SINHALA
SINGER(s)
LYRICIST
MUSIC
YOUTUBE LINK
LYRICS IN SINHALA
Verse 1 දග කරනා සිත සොයනා රස මුව මී මල් ගොමුවේ විද ගන්නට ඉඩ දෙනවද මට දැවටී මා සුරතේ සුදු මීදුම් මැද දුල තරුකැට දකිනා ලෙස අදුරේ මුව වදනින් නොව නෙතිනෙත බැද දකිමුද පෙම් සිහිනේ Pre Chorus ඔබෙ ජීවිතේ මගේ කියා මා හදවතේ ලියා තියා Chorus ආදරේ........ හේ ආදරේ මා නමින්.. ආදරේ........ හේ ආදරේ මා නමින්.. Verse 2 නිදි නොයෙනා හැම රැයකම සිත ඔබ ලගමයි රැදුනේ රෑ සිහිනෙන් මම සෙව්වේ නුඹ කොහෙදෝ ඔබ සිටියේ.. මා අතැගිලි ගෙන පපු තුරුලෙම සගවනු මා සොදුරේ මට කොදුරනු මැන මගෙ සවනට.. අපෙ ආදර ගීතේ Pre Chorus ඔබෙ ජීවිතේ මගේ කියා මා හදවතේ ලියා තියා Chorus ආදරේ........ හේ ආදරේ මා නමින්.. ආදරේ........ හේ ආදරේ මා නමින්.. Bridge ලංවෙලා ආදරෙන් මට උණුහුම දෙන්න සැමදා.... ඔබේ නමින් මා නිවෙම් සෙනෙහෙන් සිපගනිමි සැමදා....|| Final Chorus ආදරේ........ හේ ආදරේ මා නමින්.. ආදරේ........ හේ ආදරේ මා නමින්..
OTHER INFO
YOUR INFORMATION
NAME
TELEPHONE
EMAIL
Copyright © Yasitha Munasinghe - All rights reserved 2021 - 2023
Powered by isandi CREATIONS