HOME
ARTISTS
MUSIC VIDEOS
SONGS
SUBMIT
CONTACT
SEARCH
SUBMIT A SONG INFORMATION
SONG
In SINHALA
SINGER(s)
LYRICIST
MUSIC
YOUTUBE LINK
LYRICS IN SINHALA
ආදරේ රන් බිඟුන් නැසූ බාදුරා මල ඔබයි ලදේ ආදරේ රන් බිඟුන් නැසූ කපුරු මල ‍ඔබ තමයි ලදේ... // ගලන ගඟුලක් ලෙසින් දුටු ඔබයි මිරිගුව මුවන් නැසූ... // රසය ඇතිකර පනත් නැසූ ඔබයි පැණි බිද විසක් මුසූ... ආදරේ රන් බිඟුන්... // රුදුරු ලෙස කැළබිලා හැමූ සුළඟ ඔබ වෙයි පහන් නිවූ... // ලෙවන් කීවත් ලදේ සෙනේ ‍සුපුන් සඳ ඔබ තමයි මගේ... ආදරේ රන් බිඟුන්...//
OTHER INFO
YOUR INFORMATION
NAME
TELEPHONE
EMAIL
Copyright © Yasitha Munasinghe - All rights reserved 2021 - 2023
Powered by isandi CREATIONS