HOME
ARTISTS
MUSIC VIDEOS
SONGS
SUBMIT
CONTACT
SEARCH
SUBMIT A SONG INFORMATION
SONG
In SINHALA
SINGER(s)
LYRICIST
MUSIC
YOUTUBE LINK
LYRICS IN SINHALA
ආදරෙයිද මන්දා දැනෙනවද ඔබට මාව ඉතින් ජීවිතේ ඔබ තරම් කිසි කෙනෙක් නෑ හිතට දැනුනේ නම් රත්තරනේ ඔබ දැනෙයි වසන්තේ මට දුරයි ඔබේ මිස ඔහු මාගේ නම් නොව මාගේ මිස ඔහු ඔබේම නම් නොව වසන්තේ දුරයි අපි දුරයි ඔබේ මිස ඔහු මාගේ නම් නොව මාගේ මිස ඔහු ඔබේම නම් නොව වසන්තේ දුරයි අපි දුරයි අපි දුරයි වසන්තේ දුරයි අපි දුරයි වසන්තේ දුරයි ඔබ වෙනුවෙන් ආදරයේ කවුළු ඇරන් මා සිටිනා අයුරු දැනත් ඔබ නිහඩ ඇයි රත්තරනේ ඔබ දැනෙයි වසන්තේ මට දුරයි ඔබේ මිස ඔහු මාගේ නම් නොව මාගේ මිස ඔහු ඔබේම නම් නොව වසන්තේ දුරයි අපි දුරයි ඔබේ මිස ඔහු මාගේ නම් නොව මාගේ මිස ඔහු ඔබේම නම් නොව වසන්තේ දුරයි අපි දුරයි කටුවට ඇඳ පැන්සලක් අරගෙන හදවත ඉල්ලුවෙම පින්සලක් ආදරේ මගේ පන්සලක් බෙදා හදාගෙන කන්න බැනේ වගේ දන්සකල් නොලැබෙයිද ලැබෙයිද අතරමඟ සිතුවිලි අව්ලන ගින්දර කන්ථක වගේ හදවත පැලෙයි ආදරේ බෙදා ගන්ඩ බැනේ වගේ වෙස්සන්තර වෙරළු ගෙඩිය හතකට බෙදුවට කොහොමද බෙදන්නේ හදවත හිම් නැති පෙමකට ඉකි බින්දට වෙහෙස කරයි දැන් හති මට බෑ හමුවෙන්න බෑ යලි ලං වෙන්න බෑ ඇය ඔහු ළඟ ඉන්නකොට නෑ පිළිගන්නේ නෑ හිත ඔහු මගේ නොවේ ඇය ඔහුගෙම වෙනකොට නොලැබෙන බැව් දැන දැන මං ඔබම පතන් ලං වෙද්දී ආත්මයෙන් ඔබ නිහඩ ඇයි රත්තරනේ ඔබ දැනෙයි වසන්තේ මට දුරයි ආදරෙයිද මන්දා දැනෙනවද ඔබට මාව ඉතින් ජීවිතේ ඔබ තරම් කිසි කෙනෙක් නෑ හිතට දැනුනේ නම් රත්තරනේ ඔබ දැනෙයි වසන්තේ මට දුරයි ඔබේ මිස ඔහු මාගේ නම් නොව මාගේ මිස ඔහු ඔබේම නම් නොව වසන්තේ දුරයි අපි දුරයි ඔබේ මිස ඔහු මාගේ නම් නොව මාගේ මිස ඔහු ඔබේම නම් නොව වසන්තේ දුරයි අපි දුරයි
OTHER INFO
YOUR INFORMATION
NAME
TELEPHONE
EMAIL
Copyright © Yasitha Munasinghe - All rights reserved 2021 - 2023
Powered by isandi CREATIONS