HOME
ARTISTS
MUSIC VIDEOS
SONGS
SUBMIT
CONTACT
SEARCH
SUBMIT A SONG INFORMATION
SONG
In SINHALA
SINGER(s)
LYRICIST
MUSIC
YOUTUBE LINK
LYRICS IN SINHALA
අඩවන් දෑසින් පවසනු රහසින් ජීවිතයේ රස මේ යැයි විගසින් // පමා වෙවී ඉඳිනට නැත වේලා කාලය ඉගිලී යයි ඉගිලී යයි සුපුල් දෙතොල් රතු පැහැයෙන් තවරා මීවිත උතුරා යයි උතුරා යයි අඩවන් දෑසින්... // අවුල් දුහුල් වල සිහිල් පහස වැද නංවන රංගන නොනවත්වනු මැන ඒ ගී හඩ මුලු ජීවිතයම සතු රස බර සුළු මොහොතයි සුළු මොහොතයි රෑ සිහිනෙන් දිව ගා සැපතක් සේ හෙට දින එය මිය යයි මිය යයි අඩවන් දෑසින්...//
OTHER INFO
YOUR INFORMATION
NAME
TELEPHONE
EMAIL
Copyright © Yasitha Munasinghe - All rights reserved 2021 - 2023
Powered by isandi CREATIONS