HOME
ARTISTS
MUSIC VIDEOS
SONGS
SUBMIT
CONTACT
SEARCH
SUBMIT A SONG INFORMATION
SONG
In SINHALA
SINGER(s)
LYRICIST
MUSIC
YOUTUBE LINK
LYRICS IN SINHALA
ඈත පෙනෙනා හිමව් කඳු මත පිපුන දහසක් මල් අතරතුර සියලු ආශා මුදුන් පත් කල ඉතා සුවදැති මලක් පිපිලා කාන්තාරයේ මල් කුසුම් නේ විදින දහසක් වේදනා මැද ඈත කඳු මත මල් පිපෙන්නේ සැපෙහි පිණි බිඳු තුරුළු කරගෙන ඈත පෙනෙනා හිමව් කඳු මත පිපුන දහසක් මල් අතරතුර සියලු ආශා මුදුන් පත් කල ඉතා සුවදැති මලක් පිපිලා වනේ ඇති මල් හිමේ ඇති මල් පිපෙන්නේ ආශා නිසාමයි ඔව්න් නම් අප දෙස බලන්නේ අපේ ආශා සිඳ දමන්නයි ඈත පෙනෙනා හිමව් කඳු මත පිපුන දහසක් මල් අතරතුර සියලු ආශා මුදුන් පත් කල ඉතා සුවදැති මලක් පිපිලා මෙම ගීතයට සවන් දීමට පහත සබැදියට පිවිසෙන්න Visit the following link to listen to this song https://bit.ly/39AbyI9
OTHER INFO
YOUR INFORMATION
NAME
TELEPHONE
EMAIL
Copyright © Yasitha Munasinghe - All rights reserved 2021 - 2023
Powered by isandi CREATIONS