HOME
ARTISTS
MUSIC VIDEOS
SONGS
SUBMIT
CONTACT
SEARCH
SUBMIT A SONG INFORMATION
SONG
In SINHALA
SINGER(s)
LYRICIST
MUSIC
YOUTUBE LINK
LYRICS IN SINHALA
අහිංසකව සඳ ඇවිදින් නාඳුනනා ඉසව්වේ.. මගෙන් ඔබට වෙන මොනවද මේ සුන්දර ඉසව්වේ.. අදින් පසුව සුවද මලක් ඔබෙ පෙම්බර කැදැල්ලේ.. පිපෙන වගක මේ සන්නස ආදරයෙන් ලියන්නේ.. සඳලුතලෙන් සිනාසෙන්න ආලින්දය පිරෙන්න කඳුලුබිඳක් එපා දෙන්න මටනම් දුක හිතෙන්න පවුරු බැඳන් හිටියත් අපි ඒ සෙනෙහස පුරන්න පලුදුවෙන්න පුලුවනි හිත පරිස්සමින් හිඳන්න... අහිංසකව සඳ ඇවිදින් නාඳුනනා ඉසව්වේ.. සී පදයක තාල තියා සෙයිලම මල් පිපෙන්න සීගිරි ලලනාව වගේ ඔබ කවියක් කියන්න සිහිනනේ ලංවී හිඳගෙන මට තනියක් නොවන්න හැම රෑකම හිස පිරිමැද හාදුවකින් තෙමන්න... අහිංසකව සඳ ඇවිදින් නාඳුනනා ඉසව්වේ..
OTHER INFO
YOUR INFORMATION
NAME
TELEPHONE
EMAIL
Copyright © Yasitha Munasinghe - All rights reserved 2021 - 2023
Powered by isandi CREATIONS