HOME
ARTISTS
MUSIC VIDEOS
SONGS
SUBMIT
CONTACT
SEARCH
SUBMIT A SONG INFORMATION
SONG
In SINHALA
SINGER(s)
LYRICIST
MUSIC
YOUTUBE LINK
LYRICS IN SINHALA
අජානේය ස්කූටර් තුරඟා පිට වඩිනා කුමාරියනි වාත වේගයෙන් ඉගිලෙනු කොතැනා බදා හිමි දෙඋර එසැවී පුරවර සිරි බලනා විලාසයට නුඹේ කිරුල බිම වැටෙයිද සිතුණා // සූ සැට ශිල්පය උගෙනා පාරගතව ගියෙනා පාරෙ වැඩට හවුල් වෙන්න උදැල්ල මට ලැබුණා මා ගත ඩා බිඳු හඳුනා සදය සිනා නගනා ප්‍රේමවන්ති විලවුන් ගෑ ලේන්සු පට සිඹිනා අජානේය ස්කූටර් තුරඟා පිට වඩිනා කුමාරියනි වාත වේගයෙන් ඉගිලෙනු කොතැනා බදා හිමි දෙඋර එසැවී පුරවර සිරි බලනා විලාසයට නුඹේ කිරුල බිම වැටෙයිද සිතුණා සදාකල්ම පෙම්වතුන්ගෙ සිහින පුරා පිපෙනා උදුම්බරා මලක් තියේ ආදරයයි කියනා රෑ තුන් යම සුවඳ උලා උදෑසනින් මැකෙනා කාට අහිමි උනත් සාදු මල් පිපියන් සැමදා අජානේය ස්කූටර් තුරඟා පිට වඩිනා කුමාරියනි වාත වේගයෙන් ඉගිලෙනු කොතැනා බදා හිමි දෙඋර එසැවී පුරවර සිරි බලනා විලාසයට නුඹේ කිරුල බිම වැටෙයිද සිතුණා //
OTHER INFO
YOUR INFORMATION
NAME
TELEPHONE
EMAIL
Copyright © Yasitha Munasinghe - All rights reserved 2021 - 2023
Powered by isandi CREATIONS