HOME
ARTISTS
MUSIC VIDEOS
SONGS
SUBMIT
CONTACT
SEARCH
SUBMIT A SONG INFORMATION
SONG
In SINHALA
SINGER(s)
LYRICIST
MUSIC
YOUTUBE LINK
LYRICS IN SINHALA
පොරොන්ඩු වෙන්නම් සංසාරේ දුකක් නම් නොදී පරිස්සම් කරන් ඔබව මං එක්කන් යමි මේ හිරිහැර ලෝකෙන් පිටවී අපි අපටම පමණක් අයිති නැවතුමකදි කොහේ හෝ හමුවී විදගමු මේ ආදරේ අපි පතනා ජීවිත සමහර තැන් වල මුණගැහුනත් මේ ලෝකේ හැම හමුවීමම කෙලවර වන්නේ හිමි වීමෙන් නොව අවසානේ අල්ලන් යන්න බැරි අතක් අරගෙන ඇවිද බොහෝ දුරක් හංගා මතක හුස්මේ තියන් තනිවීම ප්‍රේමයක් අල්ලන් යන්න බැරි අතක් අරගෙන ඇවිද බොහෝ දුරක් හංගා මතක හුස්මේ තියන් තනිවීම ප්‍රේමයක් ඇහි පිල්ලම් යට හංගා දෑසේ විදගමු අපි මේ සංසාරේ පමා වූ ඒ ආදරේ රිදුම් සිනහව පාරනා සුසුම් දරාන ජීවිතේ ගිමන් මේ භවේ ඉමු අපි පේන මානයෙන් අල්ලන් යන්න බැරි අතක් අරගෙන ඇවිද බොහෝ දුරක් හංගා මතක හුස්මේ තියන් තනිවීම ප්‍රේමයක් අල්ලන් යන්න බැරි අතක් අරගෙන ඇවිද බොහෝ දුරක් හංගා මතක හුස්මේ තියන් තනිවීම ප්‍රේමයක් අල්ලන් යන්න බැරි අතක් අරගෙන ඇවිද බොහෝ දුරක් හංගා මතක හුස්මේ තියන් තනිවීම ප්‍රේමයක් අල්ලන් යන්න බැරි අතක් අරගෙන ඇවිද බොහෝ දුරක් හංගා මතක හුස්මේ තියන් තනිවීම ප්‍රේමයක්
OTHER INFO
YOUR INFORMATION
NAME
TELEPHONE
EMAIL
Copyright © Yasitha Munasinghe - All rights reserved 2021 - 2023
Powered by isandi CREATIONS