විකසිත වත කමලේ නෙත් බඹරුන් පැටලේ (Remix)
Wikasitha Watha Kamale (Remix)
  • Lenght : 04:03

  • ORIGINAL SONG INFO
  • Vocal : Sanath Nandasiri
  • Lyrics : Kamilas Perera
  • Music : Clarence Wijewardena

  • SongOriginal Song

    විකසිත වත කමලේ නෙත් බඹරුන් පැටලේ (Remix) ගී පද / Wikasitha Watha Kamale (Remix) Lyrics

    විකසිත වත කමලේ
    නෙත් බඹරුන් පැටලේ
    බැල්මට නෙතු සඟලේ
    සිත සිතුවිලි සසලේ..
     
    ලදුනේ මා දකිනා
    සිහිනේ හද සැලුනා...
     
    විකසිත වත කමලේ...
     
    ඈත නීල අහසේ
    පාට දේදුණු දහසක්‌ පායාලා
    මාගෙ ජීවිතේ සැණකෙලියක්‌ වාගේ
    ඒ ආදරේ...
     
    විකසිත වත කමලේ...
     
    දෑස සිහින රේඛා
    කීවේ නෑසු රහසක්‌ කොඳුරාලා
    මාගෙ ජීවිතේ මල් උයනක්‌ වාගේ
    ඒ ආදරේ..
     
    විකසිත වත කමලේ...
     
    ලදුනේ මා දකිනා
    සිහිනේ හද සැලුනා...
     
    විකසිත වත කමලේ...

    Copyright © Yasitha Munasinghe - All rights reserved 2021 - 2023
    Powered by isandi CREATIONS