HOME
ARTISTS
MUSIC VIDEOS
SONGS
SUBMIT
CONTACT
SEARCH
SUBMIT A SONG INFORMATION
SONG
In SINHALA
SINGER(s)
LYRICIST
MUSIC
YOUTUBE LINK
LYRICS IN SINHALA
අම්මා ජීවන උයන් තෙරේ නොනිවී දැල්වෙන පහනකි නිරන්තරේ ඔබ මට සුවය ගෙනේ... සඳ වතුරින් නොව රුහිරෙන් ම දිය කොට අමිල වූ සෙනෙහස පුතුට පොවනු මැන සෙනෙහස ගිළිහී වියැළුණු පුතු ලොව මවුනි ඔබේ කිරි දියෙන් තෙමනු මැන... අම්මා ජීවන උයන් තෙරේ කඳුළින් ඉපදී කඳුළෙන් ම මියැදෙන රණ මඬලේ මිණි පහනක්‌ වනු මැන දිවි ගංගාවේ නොනිමි දියඹ තුළ මා තුරුලට ගෙන නිබඳ සරනු මැන... අම්මා ජීවන උයන් තෙරේ
OTHER INFO
YOUR INFORMATION
NAME
TELEPHONE
EMAIL
Copyright © Yasitha Munasinghe - All rights reserved 2021 - 2023
Powered by isandi CREATIONS