HOME
ARTISTS
MUSIC VIDEOS
SONGS
SUBMIT
CONTACT
SEARCH
SUBMIT A SONG INFORMATION
SONG
In SINHALA
SINGER(s)
LYRICIST
MUSIC
YOUTUBE LINK
LYRICS IN SINHALA
අනාථ මාරුතේ....... කුණාටු සාගරේ........ දිවිය තියෙන තුරු මගේ ඔබයි ආදරේ ........ අනාථ මාරුතේ....... කුණාටු සාගරේ........ අතීතයට වඩා පැරණි අපේ ආදරේ අපි දෙදෙනා හඬූ හැඬුම් දනී සාගරේ සදා වෙනස් වෙන්න එපා මැණික මා කෙරේ දිවිය තියෙන තුරු මගේ ඔබයි ආදරේ ........... අනාථ මාරුතේ ..... සිත රිදවන වදන් වලට හඬන්නට එපා ඇනුම් බැණුම් වලට මගේ තැවෙන්නට එපා සසර සරණ තුරා මගෙන් මිදෙන්නට එපා දිවිය තියෙන තුරු මගේ ඔබයි ආදරේ අනාථ මාරුතේ .....
OTHER INFO
YOUR INFORMATION
NAME
TELEPHONE
EMAIL
Copyright © Yasitha Munasinghe - All rights reserved 2021 - 2023
Powered by isandi CREATIONS