HOME
ARTISTS
MUSIC VIDEOS
SONGS
SUBMIT
CONTACT
SEARCH
SUBMIT A SONG INFORMATION
SONG
In SINHALA
SINGER(s)
LYRICIST
MUSIC
YOUTUBE LINK
LYRICS IN SINHALA
පි ඈතට ඈතට පා නගලා ඝන වනන්තරේ අතරමං වෙමු වසන්ත මල් ගොමුවේ කාත් කවුරුවත් නෑ එන්නේ ඉඳුල් නොවේ රුදු මිනිස් ඇසින් අපේම පුංචි ලෝකයේ අපි ඉන්නේ බඹරුන් විතරයි තනියට ළඟ ඉන්නේ අපි ඈතට.... කෙසේද අත් බැඳ ඇවිදින්නේ වෙරළේ උයනේ තුරුළු වෙමින් නෑසිය මිතුරන් මඟතොට හමුවන්නේ උකුසු ඇසින් අප කෙලෙසද ගැලවෙන්නේ අපි ඈතට...
OTHER INFO
YOUR INFORMATION
NAME
TELEPHONE
EMAIL
Copyright © Yasitha Munasinghe - All rights reserved 2021 - 2023
Powered by isandi CREATIONS