HOME
ARTISTS
MUSIC VIDEOS
SONGS
SUBMIT
CONTACT
SEARCH
SUBMIT A SONG INFORMATION
SONG
In SINHALA
SINGER(s)
LYRICIST
MUSIC
YOUTUBE LINK
LYRICS IN SINHALA
අපි කතා නොකර ඉමු හිනා නොවී ඉමු ටික දවසක් අපි දෑසින් දෑසට ලන්ව බලන් ඉමු එක මොහොතක්... කල්පයක් සේ දැනේවී.... කල්පයක් සේ දැනේවී.... අපි කතා නොකර හිඳිනා ටික දවසට මල් පිපී පරව යන අරුමේ අපි කතා නොකර හිඳිනා ටික දවසට මල් පිපී පරව යන අරුමේ ඔබ හිනා දකින්නට මල් පුසුඹ දිගේ කෙලෙසද නෑවිත් ඉන්නේ... අපි කතා නොකර ඉමු හිනා නොවී ඉමු ටික දවසක් අපි දෑසින් දෑසට ලන්ව බලන් ඉමු එක මොහොතක්... කල්පයක් සේ දැනේවී.... කල්පයක් සේ දැනේවී.... අපි ලන්ව බලන් හිඳිනා එක මොහොතට මල් පුසුඹක් සේ නුඹ දැනුනේ අපි ලන්ව බලන් හිඳිනා එක මොහොතට මල් පුසුඹක් සේ නුඹ දැනුනේ මල් පුසුඹ සිඹින්නට මා නෙලූ මලේ කෙලෙසද නෑවිත් ඉන්නේ... අපි කතා නොකර ඉමු හිනා නොවී ඉමු ටික දවසක් අපි දෑසින් දෑසට ලන්ව බලන් ඉමු එක මොහොතක්... කල්පයක් සේ දැනේවී.... කල්පයක් සේ දැනේවී.... කල්පයක් සේ දැනේවී.... කල්පයක් සේ දැනේවී.... කල්පයක් සේ දැනේවී.... කල්පයක් සේ දැනේවී....
OTHER INFO
YOUR INFORMATION
NAME
TELEPHONE
EMAIL
Copyright © Yasitha Munasinghe - All rights reserved 2021 - 2023
Powered by isandi CREATIONS