HOME
ARTISTS
MUSIC VIDEOS
SONGS
SUBMIT
CONTACT
SEARCH
SUBMIT A SONG INFORMATION
SONG
In SINHALA
SINGER(s)
LYRICIST
MUSIC
YOUTUBE LINK
LYRICS IN SINHALA
කෝල් එපා මට එපා කරදර බිසී හොදටම බිසී හොදටම වැඩ අමනාප වෙලා වගේ මගේ දකුනත ඉර දකින පින බං ඒකයි ඉරිදට ඇති වෙලා ඇති මට මහ මග කට්ට ගෙදර බරේට යන්නේ මට මොන රස්සා පිනට කනවා කියමා ගෝසා කෙල්ල තමා කන්න දෙන්නේ දැන් පීසා තනිවෙන තරු එක දෙක දුටුවා තව හති වැටුනාම හිත වැටුනා දැවෙන්නේ නෑ යාලූ මට මිදෙන්න ඕනෑ ලූ තරු ගනින්න බෑ යාලූ තව හිතන්න ඕනෑ ලූ දැවෙන්නේ නෑ යාලූ මට මිදෙන්න ඕනෑ ලූ තරු ගනින්න බෑ යාලූ තව හිතන්න ඕනෑ ලූ සද කිමිද කදු පන්තිය මත වැතිරේ මද සුළග සමග ගත හානට මේ මළුවේ වැලි පතුලට සැප වේ නැතිවේ හෙට තුන් බිය නැති වේ සද කිමිද කදු පන්තිය මත වැතිරේ මද සුළග සමග ගත හානට මේ මළුවේ වැලි පතුලට සැප වේ නැතිවේ හෙට තුන් බිය නැති වේ නාඩන් එක කූරයි දනින් වැටී ඌරයි දැක්කා මගේ මූණ අවලස්සන මූණ මගේ හිත කෙලින් මූණයි මූනැති නුබ රුව මං මැරුනත් මොකෝ බං මේ ලගම කොරෝනා ගිනි දැවෙන මා මිතුර මගෙස පෙන්නන්න ද පුරය නුඹ නොදුටු ඒ ඇතුලේ ඉන්න කරුමේ පින නොම වෙයි ඉද හිට ඉන්න කරුමේ පින නොම වෙයි ඉන්න තැන ඉන්න ගෙන ඉන්න පාඩුවේ ගමනේ මේ පැට්ටෙක් නෙවෙයි මලේ දෙක නොම වෙයි සිරි සිතක සිරි සැරසිලා බොරුවෙන් බ්‍රෝ බ්‍රෝ ඒකයි ධර්මේ නුඹ මදින් ඒක මේ පොළවේ වැතිරේ නාඩන් එක කූරයි දනින් වැටී ඌරයි දැක්කා මගේ මූණ අවලස්සන මූණ මගේ හිත කෙලින් මූණයි මූනැති නුබ රුව මං මැරුනත් මොකෝ බං මේ ලගම කොරෝනා තනිවෙන තරු එක දෙක දුටුවා තව හති වැටුනාම හිත වැටුනා
OTHER INFO
YOUR INFORMATION
NAME
TELEPHONE
EMAIL
Copyright © Yasitha Munasinghe - All rights reserved 2021 - 2023
Powered by isandi CREATIONS