HOME
ARTISTS
MUSIC VIDEOS
SONGS
SUBMIT
CONTACT
SEARCH
SUBMIT A SONG INFORMATION
SONG
In SINHALA
SINGER(s)
LYRICIST
MUSIC
YOUTUBE LINK
LYRICS IN SINHALA
ඇරඹුමම කඳුලක් වෙලා මා බලා ඉද්දී ඒ දිහා ආ දුරත් දුර වැඩි නිසා අවසානයට පෙර ඈ ගියා...// දුක්බරම කවියක් ලියා එහි පද පෙලක් අඩුවෙන් තියා...// අරුත පසිදින්නට කියා අවසානයට පෙර ඈගියා... ඇරඹුමම කදුලක් වෙලා...// ශෝකාන්තය එන තුරා එහි ‍රැදෙන්නට සිත් ඇති නියා...// අනන්තය ලඟ මා දමා අවසානයට පෙර ඈ ගියා... ඇරඹුමම කදුලක් වෙලා...//
OTHER INFO
YOUR INFORMATION
NAME
TELEPHONE
EMAIL
Copyright © Yasitha Munasinghe - All rights reserved 2021 - 2023
Powered by isandi CREATIONS