HOME
ARTISTS
MUSIC VIDEOS
SONGS
SUBMIT
CONTACT
SEARCH
SUBMIT A SONG INFORMATION
SONG
In SINHALA
SINGER(s)
LYRICIST
MUSIC
YOUTUBE LINK
LYRICS IN SINHALA
ඇසේ කඳුළු බිදු ඉවර වෙලා ගීතයේ පද පෙළ Ase kadulu bidu iwara wela lyrics ඇසේ කඳුළු බිදු ඉවර වෙලා ඔබේ පෙමට හඬලා ඇලට දොලට මුහුදට යලි දෙනු බෑ ඇසට කඳුළු කිසිදා // ඇසේ කඳුළු බිඳු ඉවර වෙලා එක තරුවක් වත් නැති බොල් අහසක නිල්ල වසා ගිය වැහි කළුවක් සේ ජිවිතයෙන් ඔබ පලා ගියේ දුවන මුවන් දැක නෙලූ පලා බිම හෙලූ දිනේ කැඩපතකින් රුව දැක ඔබ මුහුණේ යම් දවසක මතු හඬන දිනක් ඒ එදාට ඔබේ දුක් බෙදා හදා අඬනු කෙසේදෝ ඔබේ කඳුළු හා තුරුල් වෙලා
OTHER INFO
YOUR INFORMATION
NAME
TELEPHONE
EMAIL
Copyright © Yasitha Munasinghe - All rights reserved 2021 - 2023
Powered by isandi CREATIONS