HOME
ARTISTS
MUSIC VIDEOS
SONGS
SUBMIT
CONTACT
SEARCH
SUBMIT A SONG INFORMATION
SONG
In SINHALA
SINGER(s)
LYRICIST
MUSIC
YOUTUBE LINK
LYRICS IN SINHALA
ඈත එපිට ගම්මානෙන් නැග එන බටලී හඬ අතරේ.. ඉතාම දුක්බර කවියක් මතුවෙද ඇය නිදි නොමැති පැලේ..// මලානිකව හද එලිය ගලා එන අම්බලමක හෙවනේ..// බලාහිදිමි ඔබ හිදින විමන් දොර දැල්වෙන එලිය බදේ.. ඈත එපිට ගම්මානෙන්... වේදනාව නෙතු අගට ගලාලා ඉකිලන නිහඬ රැයේ..// නීල නුවන් තරු කැට බොදවෙනවා කාටත් හොර රහසේ.. ඈත එපිට ගම්මානෙන්...
OTHER INFO
YOUR INFORMATION
NAME
TELEPHONE
EMAIL
Copyright © Yasitha Munasinghe - All rights reserved 2021 - 2023
Powered by isandi CREATIONS