HOME
ARTISTS
MUSIC VIDEOS
SONGS
SUBMIT
CONTACT
SEARCH
SUBMIT A SONG INFORMATION
SONG
In SINHALA
SINGER(s)
LYRICIST
MUSIC
YOUTUBE LINK
LYRICS IN SINHALA
ඇවිලුනු ගිනිදැල් නිවි නිවි යද්දී, ඈ මට හමුවූවා සුපිපුණු වනමල් සුවඳ හමද්දී, ඈ මට හමුවූවා රන්කේඳි දහරින් පෙරි පෙරි ඉතිරී හිරු අවරට ඇදුනා.. පාළුව තනිකම රජයන විටදී ඈ මට හමුවූවා ඇවිලුනු ගිනිදැල් නිවි නිවි යද්දී, සුසිනිඳු සළුවක් සුළඟට ඇඹරී රහසක් මට කීවා.. සුදු-මුදු වැල්ලේ සිටියදී තනිවී ඈ මට හමුවූවා ඇවිලුනු ගිනිදැල් නිවි නිවි යද්දී,
OTHER INFO
YOUR INFORMATION
NAME
TELEPHONE
EMAIL
Copyright © Yasitha Munasinghe - All rights reserved 2021 - 2023
Powered by isandi CREATIONS