HOME
ARTISTS
MUSIC VIDEOS
SONGS
SUBMIT
CONTACT
SEARCH
SUBMIT A SONG INFORMATION
SONG
In SINHALA
SINGER(s)
LYRICIST
MUSIC
YOUTUBE LINK
LYRICS IN SINHALA
බලනා සොබනා නෙත් දිලෙනා මේ රූමතී රුවිනා සොඳිනා දුටු දනන් කරන්නා වශී කුමාරයෝ දකිනා සඳ මුවා වෙලා බලනා මේ සුරංගනාවියෝ වගේ අවුරුදු කුමාරියෝ අවුරුද්දේ සාස්තරේ කෝකිලයෝ කියාපන් මල් රෙද්දේ මෝස්තරේ ලැසි ගමනින් මවාපන් රැල් පද්දා කොණ්ඩ ගහේ ඉන පහළට කඩාපන් අරුමැක්කේ බලාපියව් නුවරත් නැති කුමාරියන් රුක් අත්තන මලට වහපු ලස්සන බට්ටිත්තා නිල් කටරොඩු මල් අස්සේ පිපිලා වතුසුද්දා සමන් පිච්ච ඕලු නෙලුම් මානෙල් ගැටපිච්චා කොයි මලටද සමකළ හැකි මේ සුකුමල අක්කා නොබලා නුඹලා දෙස යනෙනා කවුරුත් නැතී නොහෙලා නොපියා ඇස් කෙවෙනි රිදෙනවත් ඇතී කුමාරයෝ දකිනා සඳ මුවා වෙලා බලනා මේ සුරංගනාවියෝ වගේ අවුරුදු කුමාරියෝ අවුරුද්දේ සාස්තරේ කෝකිලයෝ කියාපන් මල් රෙද්දේ මෝස්තරේ ලැසි ගමනින් මවාපන් රැල් පද්දා කොණ්ඩ ගහේ ඉන පහළට කඩාපන් අරුමැක්කේ බලාපියව් නුවරත් නැති කුමාරියන්
OTHER INFO
YOUR INFORMATION
NAME
TELEPHONE
EMAIL
Copyright © Yasitha Munasinghe - All rights reserved 2021 - 2023
Powered by isandi CREATIONS