HOME
ARTISTS
MUSIC VIDEOS
SONGS
SUBMIT
CONTACT
SEARCH
SUBMIT A SONG INFORMATION
SONG
In SINHALA
SINGER(s)
LYRICIST
MUSIC
YOUTUBE LINK
LYRICS IN SINHALA
ඇයගේ ඇකයෙහි ඔබ හිස රඳවා සැණැහුනු මොහොතක ඔබේම දෙනෙතින් මා ඔබ දු‍ටුවා ඇයට නොවේ ඔබට පමණි ඔබ ආදරේ... වසන්ත දෙකොපුල, නිදිවැරු තොල් මල දසැඟිලි තුඩු අග පිබිදුණු රණහස ඇයට ආදරේ ආදරේ මම ඇයට ආදරේ ආදරේ... ඇගේ සුරත ගෙන පිණි විල්ලුද මත ඇයට ඇලුම් බව ඔබ පැවසූ පසු පෙරළා ඔබ හට පෙම් කරනා බව ඇය මුමුණන සඳ ඔබ සිත සුවපත් වේ ඔබ සිත සුවපත් වේ… ඇයට පමණි මම ආදරේ… ඔබට පමණි ඔබ ආදරේ… ඇයට පමණි මම ආදරේ… ඔබට පමණි ඔබ ආදරේ...
OTHER INFO
YOUR INFORMATION
NAME
TELEPHONE
EMAIL
Copyright © Yasitha Munasinghe - All rights reserved 2021 - 2023
Powered by isandi CREATIONS