HOME
ARTISTS
MUSIC VIDEOS
SONGS
SUBMIT
CONTACT
SEARCH
SUBMIT A SONG INFORMATION
SONG
In SINHALA
SINGER(s)
LYRICIST
MUSIC
YOUTUBE LINK
LYRICS IN SINHALA
වරුවක් ඉවසන් මං උන්නා පාරේ තරුවක් විසි වී එය රැදුනා අහසේ කළුවක් වී අහසම එනවා වාගේ කවුරුත් නැති ජීවිතේ සොදුරුයි වාගේ හිත මගෙ හැදුනේ නෑ හැදුනට පලකුත් නෑ උබෙ ලඟ මගෙ හිත නෑ නුඹ නැති ලොවක අයාලේ තනියම සිනා සුනා වේ නුබ මැව් කඳුළු වලාවේ මේ හිත රිදුනේ නෑ අඟහිග තිබුනු වෙලාවේ ඇයි උබ ගියේ අයාලේ මුලු ලොව බිදී ගියාවේ මේ හිත රිදුනේ නෑ මට නම් දැනුනේ නෑ මට හම්බෙලා දවසක් මඟදි ඇස් වලින් සෙල්ලන් කලා කඹඩි එදා ඉදන් මගෙ හැගුම් බඩවී දැන් ගොඩ කලක් පෙමෙ ඉපදී විසබීජ නසාලා මගේ හිතේ හෙමින් දිය උනා මගේ සබන් කැටේ හොද වැඩේ ඉතින් අනේ මටත් උනේ දැන් කව්ද උලන්නේ බං ඔය කැටේ සට පට ගාලා ගැහුව කල එලි බැස්සේ නොදැනම පාර මගේ හැඟුම් කරන මේකි හරක් ගාලක් දැක්කුවා මාව දිදී කස පාරක් අයාලේ යන්න උනේ එල්ලෙන්න බැරි නිසයි ගෙදර පරාලේ මැරුනත් තොපි අඩයි ඇරියා වගේ වත්තක පොදු කරාමේ නුඹ නැති ලොවක අයාලේ... හිත ලඟ මල් පරවී ඈතට ඇදුනේ මගෙ ලඟ නුබෙ මතකය පරවී වැටුනේ දවසක් නොව සතියක් නුබ ගැන සිතුවේ සිත යන දුරකට මම යනවා අයාලේ හිත මගෙ හැදුනේ නෑ හැදුනට පලකුත් නෑ උබෙ ලඟ මගෙ හිත නෑ නුඹ නැති ලොවක අයාලේ...
OTHER INFO
YOUR INFORMATION
NAME
TELEPHONE
EMAIL
Copyright © Yasitha Munasinghe - All rights reserved 2021 - 2023
Powered by isandi CREATIONS