HOME
ARTISTS
MUSIC VIDEOS
SONGS
SUBMIT
CONTACT
SEARCH
SUBMIT A SONG INFORMATION
SONG
In SINHALA
SINGER(s)
LYRICIST
MUSIC
YOUTUBE LINK
LYRICS IN SINHALA
බඹර රැඟුම් රැයේ නුහුරු හැඟුම් පැයේ මෝහනීය යොවුන් වියේ මොනර කුරුල්ලා ආදරයේ ආරාධන රැගෙන ඇවිල්ලා // අවන්හලේ පහන් වැටේ සිළුව නිවියන් කුමාරියන් රෝස කොපුල් සුවද දැනීයන් // රන් මී වීණා රැව් පිලිදේවා රැයක් උපන්නා බඹර රැඟුම් රැයේ නුහුරු හැඟුම් පැයේ මෝහනීය යොවුන් වියේ මොනර කුරුල්ලා ආදරයේ ආරාධන රැගෙන ඇවිල්ලා // අනංග දෙව් කුසුම් සැරේ ආසිර්වාදෙන් නළල් පුරා කියුඹු ලතා අවුල්ව යාදෙන් // යෞවන ප්‍රේමේ මංගල යාමේ රැයක් උපන්නා බඹර රැඟුම් රැයේ නුහුරු හැඟුම් පැයේ මෝහනීය යොවුන් වියේ මොනර කුරුල්ලා ආදරයේ ආරාධන රැගෙන ඇවිල්ලා //
OTHER INFO
YOUR INFORMATION
NAME
TELEPHONE
EMAIL
Copyright © Yasitha Munasinghe - All rights reserved 2021 - 2023
Powered by isandi CREATIONS