HOME
ARTISTS
MUSIC VIDEOS
SONGS
SUBMIT
CONTACT
SEARCH
SUBMIT A SONG INFORMATION
SONG
In SINHALA
SINGER(s)
LYRICIST
MUSIC
YOUTUBE LINK
LYRICS IN SINHALA
බෝ මළුවේ මල් සුවඳක පැටලී අම්මා පෙව්කිරි සුවඳ ගලා එන්නේ සුපුරුදු උණුහුමකට සිත ඈඳී ගේදොර සෙල්ලම් පිටිය මතක් වෙන්නේ දං බෝවිටියා කැළේ මැදින් එන්න හිතයි නුඹ ලඟට සැනින් එතෙර කරන්නම් හතර වරිගයම සංසාරෙන් යන මේ ගමනේ චුටිටක් සෙල්ලම් කරලා එන්නද පුරුදු යාළුවන් හා සැනිනේ එහෙම ගියොත් ඒ අය පොඩි සාධු කියා කියනවිට වැඳ වැටිලා කොහොමද අම්මේ ඔට්ටු දුවන්නේ වෙල් ඉපනැල්ලේ පැන නටලා භවයෙන් භවයේ පෙරුම් පුරා මම බවුන් වඩා උපදින වාරේ දිනයක මතුදා හතර වරිගයම එතෙර කරන්නම් සංසාරේ ඉන්පසු ඇවිදින් අම්මේ ඔබ ලඟ ඉන්නම් කිරි සුවඳේ එතිලා කොහොමද අම්මේ එහෙම කරන්නේ අම්මත් සසරින් එතෙර වෙලා
OTHER INFO
YOUR INFORMATION
NAME
TELEPHONE
EMAIL
Copyright © Yasitha Munasinghe - All rights reserved 2021 - 2023
Powered by isandi CREATIONS