HOME
ARTISTS
MUSIC VIDEOS
SONGS
SUBMIT
CONTACT
SEARCH
SUBMIT A SONG INFORMATION
SONG
In SINHALA
SINGER(s)
LYRICIST
MUSIC
YOUTUBE LINK
LYRICS IN SINHALA
බොහෝ කලක් ඔයා ඉන්නකෝ මටත් වඩා සතුටින් නෑනේ ඔයා තරම් මට නම් වටින කෙනෙක් කොහෙවත් පිලිගන්නෑ සිත තවමත් දුක් දුන්නේ ඔයයි කියා මතු සසරේ එක් වේවා අපි අපගේ ලොවේ සදා.... දුක දන්න ඔබමද දුක ඔහොම දුන්නේ පණ තරම් ලං වෙලා ඔබ දන්නේ නෑ තව ඔබ නැතිව බැරි බව මම හොඳින් දන්නවා පිලිගන්නෑ සිත තවමත් දුක් දුන්නේ ඔයයි කියා මතු සසරේ එක් වේවා අපි අපගේ ලොවේ සදා.. මා දාලා යනකොට දුක හිතුනේ නැතිවද වෙන හිතක පැටලිලා ඔබ ආයේ එනවද මම තාම හිත හිත ජීවිතේ ගෙවනවා පිලිගන්නෑ සිත තවමත් දුක් දුන්නේ ඔයයි කියා මතු සසරේ එක් වේවා අපි අපගේ ලොවේ සදා.. බොහෝ කලක් ඔයා ඉන්නකෝ මටත් වඩා සතුටින් නෑනේ ඔයා තරම් මට නම් වටින කෙනෙක් කොහෙවත් පිලිගන්නෑ සිත තවමත් දුක් දුන්නේ ඔයයි කියා මතු සසරේ එක් වේවා අපි අපගේ ලොවේ සදා...
OTHER INFO
YOUR INFORMATION
NAME
TELEPHONE
EMAIL
Copyright © Yasitha Munasinghe - All rights reserved 2021 - 2023
Powered by isandi CREATIONS