HOME
ARTISTS
MUSIC VIDEOS
SONGS
SUBMIT
CONTACT
SEARCH
SUBMIT A SONG INFORMATION
SONG
In SINHALA
SINGER(s)
LYRICIST
MUSIC
YOUTUBE LINK
LYRICS IN SINHALA
මාස එකයි දවස් තුනයි මුහුදෙන් නම් බෝට්ටුවෙන් ඉතාලියට ආවේ මං දේශාංශය වෙනස් වුණේ එහිදී දැන් සිංඤෝරීනා උඹ හින්දා මැරුණා මං අනාත වූ වෙලේ කුණාටු සාගරේ කාසි නිසා අපි විඳෙව්වා (Uh-uh-uwa) ඉතාලි බෝඩරේ පැන්නා කඳු දිගේ කොළයක් හෙව්වා පාර පුරා (Ey) චාඕ මල්ලී ගැම්මට ඉතාලි ආවා චාඕ මල්ලී හංගන් ඉඳහිට ඇඬුවා චාඕ මල්ලී (Hey) අම්මව බලන්න යනවා චාඕ මල්ලී (Ey) භාසාවත් පුරුදු වුණා තනියෙන් මං දවල්ට වැඩ රෑටත් වැඩ විතරයි දැන් මිලානො වල ශෝ තිබුණොත් යනවා මං සනුක එක්ක සෙල්ෆියකුත් ගැහුවා බං අනාත වූ වෙලේ කුණාටු සාගරේ කාසි නිසා අපි විඳෙව්වා (Ooh) ඉතාලි බෝඩරේ පැන්නා කඳු දිගේ කොළයක් හෙව්වා පාර පුරා (Ey) චාඕ මල්ලී ගැම්මට ඉතාලි ආවා චාඕ මල්ලී හංගන් ඉඳහිට ඇඬුවා චාඕ මල්ලී (Hey-hey) අම්මව බලන්න යනවා චාඕ මල්ලී (Ey) Ah yeah සිංඤෝරීනා ඔයා එක්ක බිව්වෙ මාගරීටා මං ගමේ හිටිය කාලේ පැද්දෙ හයර් එකට ආටා අපෙ එහා ගෙදර නීටා ගේ ඩෝට තමයි රීටා මේ මාත් එක්ක පැනලා ගිහින් රෑට නෑ පරාටා සල්ලි තරහ වෙලා මටම තිබ්බා සැරට බූටා ඉතින් බෝට්ටුවට සල්ලි ගෙව්වෙ උකස් කරලා ආටා මහ මුහුද මැද්දෙ උයන් කෑවෙ කරවල බං කට්ටා උඹ දන්නෙ නෑ මං කාපු කට්ට මගේ සිංඤෝරීනා අනාත වූ වෙලේ කුණාටු සාගරේ කාසි නිසා අපි විඳෙව්වා (Uh-uh-ooh) ඉතාලි බෝඩරේ පැන්නා කඳු දිගේ කොළයක් හෙව්වා පාර පුරා (Hey-hey) චාඕ මල්ලී ගැම්මට ඉතාලි ආවා චාඕ මල්ලී හංගන් ඉඳහිට ඇඬුවා චාඕ මල්ලී අම්මව බලන්න යනවා චාඕ මල්ලී (Hey) චාඕ මල්ලී ගැම්මට ඉතාලි ආවා චාඕ මල්ලී හංගන් ඉඳහිට ඇඬුවා චාඕ මල්ලී අම්මව බලන්න යනවා චාඕ මල්ලී (Ey)
OTHER INFO
YOUR INFORMATION
NAME
TELEPHONE
EMAIL
Copyright © Yasitha Munasinghe - All rights reserved 2021 - 2023
Powered by isandi CREATIONS