HOME
ARTISTS
MUSIC VIDEOS
SONGS
SUBMIT
CONTACT
SEARCH
SUBMIT A SONG INFORMATION
SONG
In SINHALA
SINGER(s)
LYRICIST
MUSIC
YOUTUBE LINK
LYRICS IN SINHALA
ගින්නකි ජීවිතේ බන් ගෙවල ඉවරයි යන්තමින් බේරුන උන් තොපිනම් කියවයි අනන්තෙට යාවුනෙ නම් සිගරැට් දුමමයි හිතන්නකො යාලුවෙ හා ඇති දැන් දුමනම් සැප්තැම්බර් 27වගෙ දිනකදී මතකයි මචන් මම මුල් වතාවට සිගරැට් බිව් සැටි කැහැ කැහැ මම හොරෙන් වගේ බිව් පසු තව එකක් ගහමුද ලෙස යටි හිත ඇසුවා බැහැ බැහෑ නොකියම වෙන කිසී එකක් නෙවෙයි මචන් අප විසින්ම ගත්තෙ අප ඩැහැ ඩැහෑ අපි දවසක හැදෙයි නැහැ නැහෑ එදා සිට මගෙ දිවියෙදි මම සතු වුනු තවත් එක සම්පතක් උනා ලයිටරේ පෙනහලු තෙරෙපි තෙරෙපි දුම කැරකි කැරකි ජීවිතේ වෙනුවෙනුයි ෆයිට්කරේ මම දකින දකින හීනෙ මගෙම ඇගට ටොබැකො නිකොටින් තාරමයි හයිකරේ නොනිවෙන ගින්නකි පුළුවන් නම් එය නිවපන් දුමෙනි දවස අවසන් කරේ සත පහක් අතෙ නැතුව පාරට බැස්සත් ගෙදර එද්දි සිගා සාක්කුවේ දුමක් ඕනමයි කෑවට පස්සේ වොශ් රූම් එකෙදි ඉක්මාන් සුවේ තා අහන්න එපා මේවා මරිවානා නිදහස ලැබේවා මම හොඳම කස්ටමර් ගමේ කඩේ මගෙ මරණය තව ලං වේවා සිගරැට් සිගරැට් සිගරැට් කෝ ඇදපන් හොඳට ඇදපන් බ්‍රෝ සතුට සතුට සතුට කෝ මට නම් හති දැන් නිකොටීන් ඩෝ අනේ අම්මෙ තාත්තෙ මට සමාවෙන්න මම මටම කරන්නෙත් ලොකු වැරැද්දක් මුලදි තිබුණට අනේ සත්තයි මට දැන් නම් නැහැ කිසි කැමැත්තක් දවසෙ පඩිය මදි මට හිතන්නෙ අද දවස ගැනම තමයි කතාකලේ තවද මිතුරෙ මම එකදෙයක් දන්නව දැනටත් ඉවරයි රටේ අනාගතේ මුලින් තිබ්බ බන් ashtrays දැන් සැමතැන ෆිල්ටර් දමාවී ඇග වෙහෙස වෙද්දි ෆිල්ටර් එයි කටින් ඔව් තේරෙයි උබටත් පමාවී දෙවියනෙ ඇයි මේ සාපය මට එක අවස්තාවක් දෙනවද සමාවී මරණය වෙනුවෙන් යමි මම තව ටික දුරකින් මන් දැන් ලඟාවී ගින්නකි ජීවිතේ බන් ගෙවල ඉවරයි යන්තමින් බේරුනෙ මන් තොපිනම් කියවයි අනන්තෙට යාවුනෙ නම් සිගරැට් දුමමයි හිතන්නකො යාලුවෙ හා ඇති දැන් දුමනම්
OTHER INFO
YOUR INFORMATION
NAME
TELEPHONE
EMAIL
Copyright © Yasitha Munasinghe - All rights reserved 2021 - 2023
Powered by isandi CREATIONS