HOME
ARTISTS
MUSIC VIDEOS
SONGS
SUBMIT
CONTACT
SEARCH
SUBMIT A SONG INFORMATION
SONG
In SINHALA
SINGER(s)
LYRICIST
MUSIC
YOUTUBE LINK
LYRICS IN SINHALA
දන්න වංහුං අප කන්නසාමි රාජ ධූරයේ// රාජ ධූර රාජ ධූර රාජ ධූරයේ // දන්න වංහුං අප කන්නසාමි රාජ ධූරයේ// රකී බුද්ධ ධර්ම ශීල පූර්වේ රජුන් ලෙසේ// අධර්මිෂ්ඨ නීච ක්‍රියා යයි මැකී ලකේ// යයි මැකී යයි මැකී යයි මැකී ලකේ// දන්න වංහුං අප කන්නසාමි රාජ ධූරයේ// දනී සිංහළුන්ගෙ ශාස්ත්‍ර ආගම් මනා ලෙසේ// ඉතිං ප්‍රීතියෙන්ම යමව් ඒ තුමා වෙතේ// ඒ තුමා ඒ තුමා ඒ තුමා වෙතේ// දන්න වංහුං අප කන්නසාමි රාජ ධූරයේ// රාජ ධූර රාජ ධූර රාජ ධූරයේ // දන්න වංහුං අප කන්නසාමි රාජ ධූරයේ//
OTHER INFO
YOUR INFORMATION
NAME
TELEPHONE
EMAIL
Copyright © Yasitha Munasinghe - All rights reserved 2021 - 2023
Powered by isandi CREATIONS