HOME
ARTISTS
MUSIC VIDEOS
SONGS
SUBMIT
CONTACT
SEARCH
SUBMIT A SONG INFORMATION
SONG
In SINHALA
SINGER(s)
LYRICIST
MUSIC
YOUTUBE LINK
LYRICS IN SINHALA
දෙනුවන් ගීතයේ පද පෙළ | Denuwan by Kelwiz [2022] Lyrics දැක්කම ඔය ගැස්සෙන් ලැම මගේ දෙනෙත් එපා දොස්තරලා වෙන්න ඔයා මට බෙහෙත් විටෙක ගස්සයන ඉග සුග වසයි මගේ ඇස් දෙක් තරිකිට වන්නම් නටමුද කෙල්ලේ ඉදහිට බලා වශී කරයි ඇස් දෙකෙන් මගේ හදවත එපා කාසී දෙන්න කෙල්ලේ නුබේ ඔය අත මහා වැසී අදාළ නැ හුරුයි ඉඩෝරයට මම Kelwiz උස්සන්න අත් දෙක සද්දෙට මතකත් අමතකයි දාද්දි නුබ සෙල්ලම් මොටද දෑවැදි එපා මට වෙන ඉල්ලම් හදහන් අහකට කැමතිද කියපන් අරන් යන්නම් කරකාරෙට මං බන්දන් නුබේ දෙනුවන් මැද්දේ මම වෙලා අන්ද මන්ද බැල්මක් ඇති මගේ හදවත ගල් කරන්න රාත්‍රියත් උණුසුම් නුබ ගිනි කන්දක් වෙම්ද නුබ මැද්දේ මම හිතත් එක්ක වෙලා කාමවන්ත මන් බන්දන් ඔතන් පන්දන් යන්නම් කැන්දන් සැදෑ කාලේ අදුරුයි නපුරුයි බැල්මනම් දැවටෙද්දි මගේ හදවත් ඩග් ඩග් කවුද දොරටුව ලග කෙල්ලේ ඩග් ඩග් මන් ඇවිස්සී ඉන්නේ අවසිහියෙන් සනසන්නම් මන් නුබව රිදීයෙන් උතුරන්නේ රාගෙත් එක්ක ප්‍රිතියෙන් මගේ හිත නැ මට මහන්සියක් තියන්නෑ මං තිත පෙරලන්නේ පිටු කාම පොතෙන් එකින් එක තනුව වෙනස් කරලා වයන්නම් යවන්නෑ මන් පිට සේද සලුවෙන් මට පේන්නේ විනිවිද මම නිදිකුම්බා නිදියන්නේ උබේ ස්පර්ශයට උබේ ස්පර්ශයට උබේ ස්පර්ශයට උබේ ස්පර්ශයට උබේ උබේ ස්පර්ශයට එකට එකතු කරමු ආදරෙයි කාමෙයි කාම ලෝකවල අපි දෙන්නා පාවෙයි නොදැනුවත්කමින් ටික ටික රෑ වෙයි මන් කපිතාන් අරන් යන්නේ නුබව නෑවෙන් උබ පිස්සුවක් මගේ හිත ඉස්සුවා කලබයි කෙල්ලේ මාව නුබේ නිල්නුවන් සුරගනන් පරදන නුබ ඉටි රුවක් මදි මට සැනසෙන්න එක පාරක් සැනසුවත් වයන්නේ අරන් හරහට තාලෙට කෙල්ලේ මං නුබව නෑ සිමාවන් පැනවී තනි අන්දකාරේ කතාව ඇස් දෙක පද්දන කෙල්ලේ නුබේ ලතාව එක පාරකින් දෙපාරකින් වෙන්නෑ මන් නතර කන්තාරෙක පිපාසෙන් ඇවිදින මට කෙල්ලේ නුබ සමානයි ජලයට සන්සිදවන්න පිපාසේ නුබ හොරැහින් සිනාසේ කාම පොතේ පිටු අතරේ මන් වැනසේ සුරගනන් පරදන නුබේ රුව දුටු විට නෑ නැවතීමක් හදගැස්ම ගැහෙයි විටෙන් විට සිහියෙන් අසියෙන් දැවටෙයි මගේ හිත නියපොතු දුටෙන් කිරි ගහයි නුබ මගේ පාට තනිවීලා පාලු මකමු හැමැ රෑම එළිවෙනකන් දින ගනිනවා දින පොතේ ලං වෙනකන් මං වීනාව වයනවා තනු වෙනස්වෙනකං නුබේ හඩ මිහිරියි පිනවයි මගේ කං මං බලං ඉන්නං කෙල්ලේ නුබ දිහා එක එල්ලේ හාදු දීලා දැවටියන් මගේ බෙල්ලේ මං කැමතිම නුබේ තිලකෙටයි ඔය නල්ලේ ගැස්සෙනකොට තමයි ලස්සනත් රැල්ලේ යහනේ නෑ පාලුවක් කරනකන් සෙල්ලං එන්න කෙල්ලේ ගෙනියන්නං ලොකේ වටේ අල්ලං ගහන්නං මං බෙරේ කෙල්ලේ නටන්න වන්නම් නැවතීමක් නැති උනොක් එන්නේ මම පන්නං එන්නේ මම පන්නං එන්නේ එන්නේ මම පන්නං එන්නේ මම පන්නං එන්නේ එන්නේ මම පන්නං
OTHER INFO
YOUR INFORMATION
NAME
TELEPHONE
EMAIL
Copyright © Yasitha Munasinghe - All rights reserved 2021 - 2023
Powered by isandi CREATIONS