HOME
ARTISTS
MUSIC VIDEOS
SONGS
SUBMIT
CONTACT
SEARCH
SUBMIT A SONG INFORMATION
SONG
In SINHALA
SINGER(s)
LYRICIST
MUSIC
YOUTUBE LINK
LYRICS IN SINHALA
දෙවුරේ දිලෙනා සොද මුතු මාල පලදන්නා දෙකනේ ලෙලෙනා රන් මිණි තෝඩු දවටන්නා හදයෝ සැමදා.. නුබ පණ සේම රැකගන්නා දෙවුරේ දිලෙනා සොද මුතු මාල පලදන්නා සමනොල මළුවේ රන් වැලි වෙහෙරේ මුදුනත් සේම මට දැනෙනා.. සොබනිගේ සෙනෙහෙ ගෙපැලට වඩනා සුභ හෝරාව ළංවෙනවා යමු රජුනෙ පමා වෙනවා.... දෙවුරේ දිලෙනා සොද මුතු මාල පලදන්නා ගොම මැටි ඇතිරූ තනිකඩ ගෙපැලේ සිරිලිය සේම ඈ හිදුවා ගම්මානේ පුරා කල එලි කරවා මම හත්දා මගුල් කනවා .. මෙ පින් උබට පිහිටනවා... දෙවුරේ දිලෙනා සොද මුතු මාල පලදන්නා දෙකනේ ලෙලෙනා රන් මිණි තෝඩු දවටන්නා හදයෝ සැමදා.. නුබ පණ සේම රැකගන්නා දෙවුරේ දිලෙනා සොද මුතු මාල පලදන්නා...
OTHER INFO
YOUR INFORMATION
NAME
TELEPHONE
EMAIL
Copyright © Yasitha Munasinghe - All rights reserved 2021 - 2023
Powered by isandi CREATIONS