HOME
ARTISTS
MUSIC VIDEOS
SONGS
SUBMIT
CONTACT
SEARCH
SUBMIT A SONG INFORMATION
SONG
In SINHALA
SINGER(s)
LYRICIST
MUSIC
YOUTUBE LINK
LYRICS IN SINHALA
දිනෙක මතුදා දෛවයෝගෙන් ඔබව හමුවී නම්.. සිතැඟි ඉවසා වේදනා දුන් ආදරේ මා පවසන්නම්..// බැදි ආදරේ සඟවා හිතේ නොකියා මෙමා උන්නා.. ඔබ දන්නෙ නැ - මා කීවේ නැ හඬනා හැඟුම් පෙන්නා ළයේ.. ආදරෙන් අමතාවී.. දිනෙක මතුදා.... ඉරණම් ලෙසින් වෙන්වී මගෙන් හෙට හෝ ඔබත් යාවී... තනිවූ මගේ පෙම් චේතනා මට රෑ රිදුම් දේවී හදේ - පසුතැවී අදුරේ.. දිනෙක මතුදා...
OTHER INFO
YOUR INFORMATION
NAME
TELEPHONE
EMAIL
Copyright © Yasitha Munasinghe - All rights reserved 2021 - 2023
Powered by isandi CREATIONS