HOME
ARTISTS
MUSIC VIDEOS
SONGS
SUBMIT
CONTACT
SEARCH
SUBMIT A SONG INFORMATION
SONG
In SINHALA
SINGER(s)
LYRICIST
MUSIC
YOUTUBE LINK
LYRICS IN SINHALA
දුරස් වන්නට මේ ලෙසින් ඇයිද අප හමුවුනේ.. දුරස් වන්නට මේ ලෙසින් මොටද අප ඉපදුනේ...// අත්වැල් බැඳගෙන මං මාවත් දිග ඔහේ ඇවිද ගිය කාලය මතකද...// පුංචි ළදැරියක් වගේ සුරතලෙන් ඔබ හිනැහුන ඒ කාලය මතකද... දුරස් වන්නට මේ ලෙසින්... අනාගතේ ගැන අහස් මාළිඟා අප දෙන්නා මැවූ කාලය මතකද...// ඔබේ පෙම්වතා ලෙසින් එදා මා ඔබේ ලඟින් උන් කාලය මතකද...
OTHER INFO
YOUR INFORMATION
NAME
TELEPHONE
EMAIL
Copyright © Yasitha Munasinghe - All rights reserved 2021 - 2023
Powered by isandi CREATIONS