HOME
ARTISTS
MUSIC VIDEOS
SONGS
SUBMIT
CONTACT
SEARCH
SUBMIT A SONG INFORMATION
SONG
In SINHALA
SINGER(s)
LYRICIST
MUSIC
YOUTUBE LINK
LYRICS IN SINHALA
දුරු කතර ගෙවාගෙන මං නොකියම ආවට මට සමාවෙයන් බණ්ඩර මැණිකේ අර බලන්න අර පුරහඳ අහසේ // දුම් වලාකුළේ තරුකැට හැංගිලා ඇස් කොණින් බලා මට ඉඟි බිඟි කළා මට ඉන්නට බැහැ කොළොම්තොටට වෙලා උඹෙ කතා කරන දෑස මතක් වෙලා දුරු කතර ගෙවාගෙන... මහ මැදුරු උඩින් පුරහඳ පායලා උඹෙ මුහුණ පෙනුණි මුළු අහසම පුරා ඒ සෙනෙහෙවන්ත කමට වහන් වෙලා මට ගමට ඇවිත් ඉන්නට බැරිවුණා දුරු කතර ගෙවාගෙන...
OTHER INFO
YOUR INFORMATION
NAME
TELEPHONE
EMAIL
Copyright © Yasitha Munasinghe - All rights reserved 2021 - 2023
Powered by isandi CREATIONS