HOME
ARTISTS
MUSIC VIDEOS
SONGS
SUBMIT
CONTACT
SEARCH
SUBMIT A SONG INFORMATION
SONG
In SINHALA
SINGER(s)
LYRICIST
MUSIC
YOUTUBE LINK
LYRICS IN SINHALA
එක දවසක අපි නූපූරුදූ සුවඳක හිත හෙමිහිට බැඳුනා අප හමුවුණු හිනැහුණු මතකය සසර පුරුදු හැගුනා ජන්මෙන් ජන්මේ ඔබට හද පිදුවා මේ භවයෙදි හමුවන පැතුමන් සිහිනෙකැයි සිතුනා හෝ හෝ හෝ හෝ හෝ හෝ හෝ හෝ තුන් හිතක සීතලේ ගුලි වුනු පෙම් කවක් තියෙනවා කියන්න දිව්රන්න ආදරේ නාමෙන් මා හැරදා නොයන බව ඔබේ සූවඳ දැනුණා හද මගේ නිවුණා ජන්මෙන් ජන්මේ ඔබට හද පිදුවා මේ භවයෙදි හමුවන පැතුමන් සිහිනෙකැයි සිතුනා හෝ හෝ හෝ හෝ හෝ හෝ හෝ හෝ මේ ලොවම සැහැසි වූ අඩ සඳ මා හදෙන් වෙන්වී නොයන්න ආදරේ සනාථ පැතුමන් මතු භවෙත් හදේ රැඳෙන්න ඔබේ සුවඳ දැනුණා හද මගේ නිවුනා ජන්මෙන් ජන්මේ ඔබට හද පිදුවා මේ භවයෙදි හමුවන පැතුමන් සිහිනෙකැයි සිතුනා හෝ හෝ හෝ හෝ හෝ හෝ හෝ හෝ
OTHER INFO
YOUR INFORMATION
NAME
TELEPHONE
EMAIL
Copyright © Yasitha Munasinghe - All rights reserved 2021 - 2023
Powered by isandi CREATIONS