HOME
ARTISTS
MUSIC VIDEOS
SONGS
SUBMIT
CONTACT
SEARCH
SUBMIT A SONG INFORMATION
SONG
In SINHALA
SINGER(s)
LYRICIST
MUSIC
YOUTUBE LINK
LYRICS IN SINHALA
එක යායට මල් පීදුනු බිම් තීරේ පාර දිගේ කණින් කණට කොඳුර කොඳුර ඔබයි මමයි විතරයි හිටියේ // රාස්සිගේ අව්ව වැටී දඹරන් වූ ඔබ කෙහෙරැලි // සුළං සමග පොරබැදුවා ඔබට මතක නැති උනාට අද වාගේ මතකයි මට එක යායට මල් පීදුනු බිම් තීරේ පාර දිගේ කණින් කණට කොඳුර කොඳුර ඔබයි මමයි විතරයි හිටියේ ගොපළු කොලුගෙ බටනලාව සංගීතය මවන අතර // දොලේ දියෙන් පාදෙව්වා ඔබට මතක නැති උනාට අද වාගේ මතකයි මට එක යායට මල් පීදුනු බිම් තීරේ පාර දිගේ කණින් කණට කොඳුර කොඳුර ඔබයි මමයි විතරයි හිටියේ // කොඳුර කොඳුර ඔබයි මමයි විතරයි හිටියේ //
OTHER INFO
YOUR INFORMATION
NAME
TELEPHONE
EMAIL
Copyright © Yasitha Munasinghe - All rights reserved 2021 - 2023
Powered by isandi CREATIONS