HOME
ARTISTS
MUSIC VIDEOS
SONGS
SUBMIT
CONTACT
SEARCH
SUBMIT A SONG INFORMATION
SONG
In SINHALA
SINGER(s)
LYRICIST
MUSIC
YOUTUBE LINK
LYRICS IN SINHALA
ගලන දොලේ පෙන බුබුලයි ආදරේ මිලින මලේ පැණි කඳුළයි ආදරේ මහ ගල් කුළු ඉහළ නගා සුළං රොදින් සුසුම් හෙලා ඈත සිහින් වලා පෙළින් රහස අසයි ආදරේ නිල් කඳු වැටි පීරා පායන සඳ රේඛා එබී බලා නිහඬ රැයක රහස අසයි ආදරේ මහ ගස් අතු ඉහළ බලා කුරුළු හඬින් ගීත ගයා වෙළෙන වැලේ පිපෙන මලින් රහස අසයි ආදරේ ගලන දොලේ පෙන බුබුලයි ආදරේ මිලින මලේ පැණි කඳුළයි ආදරේ
OTHER INFO
YOUR INFORMATION
NAME
TELEPHONE
EMAIL
Copyright © Yasitha Munasinghe - All rights reserved 2021 - 2023
Powered by isandi CREATIONS