HOME
ARTISTS
MUSIC VIDEOS
SONGS
SUBMIT
CONTACT
SEARCH
SUBMIT A SONG INFORMATION
SONG
In SINHALA
SINGER(s)
LYRICIST
MUSIC
YOUTUBE LINK
LYRICS IN SINHALA
ගංගා එන්නකෝ ගංගා මං බලාන ඉන්නේ ඔබ එනතුරු ගංගා [දිරූ ඉපල් අත් දඬු ඔසවාගෙන නියගින් දා ගිය සිරුර වාරුකර]// බලා සිටිද්දී මා අහක බලාගෙන ගලා ගියා ඔබ නෑ නේද ඉතින් යළි අහක බලන් යන්නේ ගංගා එන්නකෝ ගංගා..... [පිපුරුණු දෙතොලින් අහස බලාගෙන දිය පොද රහිත ව අකලට මහලුව]// හඬා වැටෙද්දී මා පෙනෙන ඉසව්වෙන් මූදු ගියා ඔබ නෑ නේද ඉතිං යළි අහක බලන් යන්නේ ගංගා එන්නකෝ ගංගා.....
OTHER INFO
YOUR INFORMATION
NAME
TELEPHONE
EMAIL
Copyright © Yasitha Munasinghe - All rights reserved 2021 - 2023
Powered by isandi CREATIONS