HOME
ARTISTS
MUSIC VIDEOS
SONGS
SUBMIT
CONTACT
SEARCH
SUBMIT A SONG INFORMATION
SONG
In SINHALA
SINGER(s)
LYRICIST
MUSIC
YOUTUBE LINK
LYRICS IN SINHALA
ගී ලියන්න මට කීවේ ඔබේ නෙතයි කවි ලියන්න මට කිවේ ඔබේ නෙතයි ගී ලියන්න මට කීවේ ඔබේ නෙතයි කවි ලියන්න මට කිවේ ඔබේ නෙතයි ගී ලියන්න මට කීවේ ඔබේ නෙතයි හිතැඟි කලඹ කැටයම් කල නීල පලිඟු ගොළු කැඩපත හිතැඟි කලඹ කැටයම් කල නීල පලිඟු ගොළු කැඩපත හද බිතු තල සිතුවම් කළ රෑ දොඩමළු මුව රඟහල ගී ලියන්න මට කීවේ ඔබේ නෙතයි කවි ලියන්න මට කිවේ ඔබේ නෙතයි ගී ලියන්න මට කීවේ ඔබේ නෙතයි තුරැණු බඹර ආයචන අභියස පත්තිනි කෝවිල තුරැණු බඹර ආයචන අභියස පත්තිනි කෝවිල මගේ පෙමින් කුළු ගැන්වුන ගී මුමුණන ගීත බුබුල ගී ලියන්න මට කීවේ ඔබේ නෙතයි කවි ලියන්න මට කිවේ ඔබේ නෙතයි ගී ලියන්න මට කීවේ ඔබේ නෙතයි කවි ලියන්න මට කිවේ ඔබේ නෙතයි ගී ලියන්න මට කීවේ ඔබේ නෙතයි
OTHER INFO
YOUR INFORMATION
NAME
TELEPHONE
EMAIL
Copyright © Yasitha Munasinghe - All rights reserved 2021 - 2023
Powered by isandi CREATIONS