HOME
ARTISTS
MUSIC VIDEOS
SONGS
SUBMIT
CONTACT
SEARCH
SUBMIT A SONG INFORMATION
SONG
In SINHALA
SINGER(s)
LYRICIST
MUSIC
YOUTUBE LINK
LYRICS IN SINHALA
ගොළු මුහුදේ මුතු ඇටේ දහම් ආකරේ රුවන් දෙරණ මිහිතලේ උපන් බිම අපේ // රකිමු වවමු පණ වගේ හේළී ලංකා රකිමු වවමු පණ පුදා හේළී ලංකා // හේළී ලංකා හේළී ලංකා හේළී ලංකා හේළී ලංකා වෙහෙර අහස සිඹින ඒ වැව් පෙළ සයුරු ගලට ලෙනට එළිය දුන් කැටයම් මහරු // හේළී ලංකා හේළී ලංකා හේළී ලංකා හේළී ලංකා ගොළු මුහුදේ මුතු ඇටේ දහම් ආකරේ රුවන් දෙරණ මිහිතලේ උපන් බිම අපේ රකිමු වවමු පණ වගේ හේළී ලංකා රකිමු වවමු පණ පුදා හේළී ලංකා හේළී ලංකා හේළී ලංකා හේළී ලංකා හේළී ලංකා රවුලු ගැමුණු පඬු අබා කසුපු විජයබා ලොවේ පතල වූ එදා විරු පුතුන් ලබා // හේළී ලංකා හේළී ලංකා හේළී ලංකා හේළී ලංකා ගොළු මුහුදේ මුතු ඇටේ දහම් ආකරේ රුවන් දෙරණ මිහිතලේ උපන් බිම අපේ // රකිමු වවමු පණ වගේ හේළී ලංකා රකිමු වවමු පණ පුදා හේළී ලංකා // හේළී ලංකා හේළී ලංකා හේළී ලංකා හේළී ලංකා හේළී ලංකා හේළී ලංකා හේළී ලංකා හේළී ලංකා
OTHER INFO
YOUR INFORMATION
NAME
TELEPHONE
EMAIL
Copyright © Yasitha Munasinghe - All rights reserved 2021 - 2023
Powered by isandi CREATIONS