HOME
ARTISTS
MUSIC VIDEOS
SONGS
SUBMIT
CONTACT
SEARCH
SUBMIT A SONG INFORMATION
SONG
In SINHALA
SINGER(s)
LYRICIST
MUSIC
YOUTUBE LINK
LYRICS IN SINHALA
කටින් දෙයි පන යාලුකම් පුරාම කඩතොලු මං හොඳයි හැබැයි නොඳන්නවා නෙවෙයි කන්ඩත් ඔලු කෑ ගැහුවත් පොඩ්ඩන්ට නම් ගහන්න මං ගන්නෑ පොලු එන්නේ දාං සද්දේ කීෆා සෙල්ලම කරවන් ගොලු වදන් සික් කොල්ලන්ට මං ගෝනිබිල්ලා පාරක් ගාලා බෝඩර් වල චන්ඩි අඬයි දෝනි ඉල්ලා සැපනම් යාලු පාට පාටින් ගිල්ලා ඒක නිසා ඔය පාරවල් මට නොදා ඉඳිල්ලා හිනා වෙලා හෙමින් තිබ්බට දෙපැත්ත ගිනි අමතකද තමන් ඉන්නවා කියා මැද්දේ මං නෙවෙයි උඹයි ගොනා ලනු පොට මගෙ අතෙ ඒකයි බං කරත්තෙට තියලා ඔයා ඇද්දේ දැන් ඉතින් ඇදපං ඩෝ පුල්ලි ගොනා බොලා උගස් තිබ්බ ගේම මගේ ලඟ සින්න උනා කැසිල්ලට බැසිල්ලට චන්දේ දීලා ගිනි අව්වේ හෙන වෙලා අම්බානක පෝලිම් වල ඉන්න උනා Hook බොරු පාරවල් එපා ඩෝ ඉතින් අපිත් කලේ රංග කලා සල්ලි විසි කරලා මනුස්සකම හම්බ කලා පැට්ටෙක් ඉවරයි දෙවනි කූරත් පත්තු කලා කොල්ලො කුරුට්ටො ලපටි පැටව් අල්ලලා ගෙට කලා බොලා තෙප්පිලි පැටලුනා කොක්කට බිලි අතක් තිබ්බොත් බලන් ඉන්නෑ පාරට පාර කෙලින්න කරලක් දෙකක් කෙලලා කඩන් ඉන්නෙ බෙලි කට තිබ්බට වැඩක් නෑ දන්නැත්තන් කොල්ලා හැසිරෙන්න 2nd verse රැප බිරිඳ මං හබී කොල්ලන්ගේ කන්පාලු මකලා ගන්ඩ චබී උඹේ සුදූ නෝනා රෑට අනුන්ගේ බබී පිටි මුට්ටි වගේ කෙල්ලෝ කියයිලු චබී අපිත් බෝඩර් වල ගැහුවා කරක් කෙට්ටු ආස නැති හින්දා පොලවට වෙන්න බරක් නැට්ටයි අං දෙකයි නොතිබ්බට සමහරු වෙන්නේ හරක් ගැට පැහෙන කොට ඉදිච්ච ගෙඩි වෙන්නෙ නරක් පුපුරනවා නේද ගෑස් ප්‍රියතමයාගෙ ආසම සංගීතය ජෑස් පලවෙනි බෝලෙන් විකට් එක දාපු වාස් වගේ මං හෙල රැප් විභාගේ ඉහලින්ම පාස් පොලිසියෙන් හොයයි කොල්ලන්ට දෙන්න හ‍යිකෝට් කුඩ්ඩගෙ ඉඳන් යාලුවො වෙනකම් ටයිකෝට් ගෝතයෝ දැම්මට ගනන් ගන්නෑ බං පයිටොක් ලැම්බයි මායි ටින් බොඩි ඔරිජිනල්ම ෆයිපොර්ට් Hook බොරු පාරවල් එපා ඩෝ ඉතින් අපිත් කලේ රංග කලා සල්ලි විසි කරලා මනුස්සකම හම්බ කලා පැට්ටෙක් ඉවරයි දෙවනි කූරත් පත්තු කලා කොල්ලො කුරුට්ටො ලපටි පැටව් අල්ලලා ගෙට කලා බොලා තෙප්පිලි පැටලුනා කොක්කට බිලි අතක් තිබ්බොත් බලන් ඉන්නෑ පාරට පාර කෙලින්න කරලක් දෙකක් කෙලලා කඩන් ඉන්නෙ බෙලි කට තිබ්බට වැඩක් නෑ දන්නැත්තන් කොල්ලා හැසිරෙන්න
OTHER INFO
YOUR INFORMATION
NAME
TELEPHONE
EMAIL
Copyright © Yasitha Munasinghe - All rights reserved 2021 - 2023
Powered by isandi CREATIONS