HOME
ARTISTS
MUSIC VIDEOS
SONGS
SUBMIT
CONTACT
SEARCH
SUBMIT A SONG INFORMATION
SONG
In SINHALA
SINGER(s)
LYRICIST
MUSIC
YOUTUBE LINK
LYRICS IN SINHALA
ගුරු ගෙදරට හැමදා එන මව්පියො අතරේ කවදාවත් මගේ පියා නැහැ මම දුටුවේ උප්පැන්නේ පියාගේ නම ලියන තිරුවේ පියාගෙ නම ඉරක් උනේ කොහොමද අම්මේ උදේ හවස මගේ හිති අපේ බිත්තියේ හැමදාකම තනියෙන් මම සිතුවම් ඇන‍්ඳේ පියෙකුගෙ රූපයක් නැතත් දැකපු ජීවිතේ හැඩරුවවත් කියා දෙන්න මගේ පියාගේ ගුරු ගෙදරට හැමදා එන මව් පියො අතරේ කවදාවත් මගේ පියා නැහැ මම දුටුවේ උප්පැන්නේ පියාගේ නම ලියන තිරුවේ පියාගෙ නම ඉරක් උනේ කොහොමද අම්මේ මගේ වයසේ අපේ එවුන් මගේ පන්තියේ අවජාතක නමකින් මට නම් පටබැන‍්දෙ‍් හරියට තේරුමක් නැතත් කියපු කාරනේ හැඩරුවවත් කියාදෙන්න මගේ පියාගේ ගුරු ගෙදරට හැමදා එන මව් පියො අතරේ කවදාවත් මගේ පියා නැහැ මම දුටුවේ උප්පැන්නේ පියගේ නම ලියන තිරුවේ පියගේ නම ඉරක් උනේ කොහොමද අම්මේ පියගේ නම ඉරක් උනේ කොහොමද අම්මේ පියගේ නම ඉරක් උනේ කොහොමද අම්මේ
OTHER INFO
YOUR INFORMATION
NAME
TELEPHONE
EMAIL
Copyright © Yasitha Munasinghe - All rights reserved 2021 - 2023
Powered by isandi CREATIONS